Going Back to Childhood with Shavindu Avishka (Ep.54)

Daylight Podcast - A podcast by Ruwantha & Vindy

Categories:

අද අපි පොඩි කාලේ බලපු ටීවී කතන්දර හැම එකක්ම වගේ මතක් කරගන්න යන්නේ අපේ විශේෂ අමුත්තා Shavindu Avishka එක්ක. Spell Binder, Knight Rider, Space cases වගේ ගොඩක් TV කතන්දර ගැන අපි අද කතා කරනවා. ඉතින් අපේ පොඩ්කාස්ට් එකේ 54 වෙනි එපිසෝඩ් එක අනිත් අය එක්කත් Share කරන්න.  Today we are going back to our childhood with our special guest Shavindu Avishka. We bet you remember the old tv series like spellbinder, knight rider, space cases and many more. Join us with our 54th episode and enjoy it.  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana