How to Reduce Mental Stress (Ep.52)

Daylight Podcast - A podcast by Ruwantha & Vindy

Categories:

මානසික ආතතිය කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අද Daylight Podcast 52 වනි එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා ආතතිය ඇති වෙන්නේ ඇයි? ඒ වගේම ආතතිය නැති කරගන්න පුලුවන් ක්‍රම මොන්වද කියන එක. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today you are joining with our episode 52. Stress is a word that we could find everywhere every time. Stress became that much familiar to us. But it's not a good thing. We decided to talk about the main things that we should know about stress. We hope today's episode will help you to reduce your stress level and enjoy your life. So stay happy and join us. Don't forget to share this episode. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana