The history of genetic fingerprinting (Ep.46)
Daylight Podcast - A podcast by Ruwantha & Vindy

Categories:
හෙලෝ! මේ තමයි Daylight Podcast එකේ 46 වෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ අපි කතා කරනවා DNA Fingerprinting තාක්ෂණය ගැන. ඕනම අලුත් සොයාගැනීමක් පිටුපස සැඟවුණු සිත්ගන්නා සුලු කතාවක් තියනවා. මේ සම්බන්ධවත් ඒ විදිහම තමයි. අද අපි හොයලා බලමු ඒ කතාව මොකක්ද කියලා. Hello! This is the 46th episode of Daylight Podcast. Today we are going to talk about DNA fingerprinting technique. Behind every discovery, there is a wonderful story. There were some curious incidents that lead to DNA fingerprinting in police investigations. Actually today we are going to talk about that curious story. Let's begin. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana