The Magic of Active Recall (Ep.53)
Daylight Podcast - A podcast by Ruwantha & Vindy

Categories:
Daylight Podcast Episode 53 එකෙන් අපි කතා කරනවා Active Recall ගැන. ඔයාලට දේවල් මතක තියාගන්න ගොඩක් උපකාරී වෙන එපිසෝඩ් එකක් තමයි මේ එපිසෝඩ් එක.අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. This is Daylight Podcast episode 53. Today we are going to talk about active recall techniques. We hope this episode will help you to boost your memory power. Also, it will definitely help you to get better results in your exams. Don't forget to share this episode! Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana