රට එන couples වෙනුවෙන් අපේ අත්දැකීම් වලින් බිඳක්! | Tri-Angle Podcast EP 045
Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast
යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක් වනු නොඅනුමානයි. සුභ සතියක් ✌