ස්වභාවික විපර්යාස මැද අපි කරපු අමතක නොවෙන පොඩ්කාස්ට් එක | ඇසිය යුතුම | Tri-Angle Podcast EP 057
Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast
ආයුබෝවන්! ඉතින් සතියක විරාමයකට පසු නැවත ඔබත් මමත් මුනගැසෙන දවස. හැම ඉරිදාම සවස සති 56ක් පුරාවට ඔබ හමුවට පැමිණි අපි නැවත මුණගැසෙන 57වෙනි වතාව අද. අද කතාව රසවත් සහ අති විශේෂයි, භූමි කම්පාවක live footage එකක් බලන්න ඕනද? ඒ වගේම පොඩි funny QnA session එක රසවත් බව වැඩි කලා. ඉතින් වැඩි විස්තර බලන්න අද video එක බලන්නම වෙනව ! Stay strong Sri Lanka 🖤🇱🇰