පිටරට පත්තර විස්තර සහ චන්ද ප්රතිඵල | Tri-Angle Podcast EP 061
Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast
අද අපේ කතා බහ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුහද සතුටු සාමීචියක්. පහුගිය සතියෙ විස්තර, අපේ රටවල චන්දයක් වෙන්නෙ කොහොමද වගේම එහි අපි දකින වෙනස්කම්, පත්තර විස්තර වගේ එකී මෙකී නොකී දේවල් වල එකතුවක්, රසබර කතාවක්. ඉතින් මේ ඇරයුම ඔබට රසවිඳින්න Tri-Angle Podcast Episode 61.