අපි අමාරුවේ වැටුන තප්පර පහ සහ පිට රටවල් වලදී බලන්න සිදුවන අමුතුම වැඩ සටහන් | Tri-Angle Podcast EP 076
Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast
Leisure podcast එකක්, chill episode එකක් අරගෙන තමයි අද ඔයාල මුණගැසෙන්න එන්නෙ. Fun chat එකක් එක්ක ගත වෙන මේ හෝරාවක කාලය ඔබට හරවත් රසවත් යමක් ගෙන එන්නට හැකි වූවා යැයි අප සිතනව. දැන් අපේ theme එක ඔබට හුරුපුරුදුයි. විශේෂ guest episode එකකට පස්සෙ එන්නෙ මොකක්ද ? කෝ කියන්න බලන්න ! ඔව් ඔව් fun chat එකක් තමයි ! රසවිඳින්න, ඔබට ජය !